
කොළොම්බියාවේ කොරෝනා ආසාදිතයින් 500,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 502,178ක් බවයි.
වාර්තා වූ ආසාදිතයින් තුනෙන් එකකට වැඩි සංඛ්‍යාවක් අගනුවර වන බොගෝටා නගරයෙන් වාර්තා වී ඇත.
බොගෝටා හි දැඩි සත්කාර ඒකකවල ධාරිතාවෙන් 82%ක් පමණ පිරී ඇති බව වෛද්‍යවරු පවසති.
කොළොම්බියාවේ කොරෝනා වසංගතයෙන් පුද්ගලයන් 16,000ක් මියගොස් ඇත.
වයිරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා මාස පහක් තිස්සේ කොළොම්බියාව අගුලු දමා තිබේ.
කෙසේවුවද බොහෝ ව්‍යාපාර ක්‍රමයෙන් විවෘත කිරීම ආරම්භ කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළොම්බියාවේ ආසාදිතයින් 500,000 සීමාව ඉක්මවයි