IMG-LOGO

කසළ ප්‍රශ්නයට ඉන්දියාවෙන් ප්ලාස්ටික් ගඩොල්

ඉවතලන කසළවල ඇති ප්ලාස්ටික් සහ පොලිතින් යොදාගනිමින්, ගඩොල් කැට නිපදවීමට ඉන්දියාවේ ජද්වපූර් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අභිෂේක් බැනර්ජි සිසුවා සමත්වී ඇත.

කසළ රැස්කරන්නන් සමඟ එක්ව ප්ලාස්ටික් ජල බෝතල් සහ මලු රැස් කළ ඔහු ඒවා පිරිසිදු කර, පීඩනයට ලක්කර මෙම ප්ලාස්ටික් ගඩොල් කැට සාදා තිබේ.

එක් ගඩොලක් නිපදවීමට රුපියල් 5ක් පමණ (ඉන්දීය රුපියල් 10ක්) වැය වන බවද ඔහු පවසයි. මෙම ගඩොලක කිලෝ 1.6ක ප්ලාස්ටික් ප්‍රමාණයක් ඇතුළත් වේ.

මෙම ගඩොල් යොදා ගොඩනැගිලි ඉදිකිරීම ගැන තවමත් පරීක්ෂණ කෙරෙමින් පවතී.

(සී එන්එන් ඇසුරිනි)
 

16844



අදහස් (2)

කසළ ප්‍රශ්නයට ඉන්දියාවෙන් ප්ලාස්ටික් ගඩොල්

සෑම් Friday, 29 November 2019 06:51 AM

ප්ලාස්ටික් පිළිකාකාරයකි. මෙයින් ඇතිවන අයහපත් ප්‍රතිපල දැන්ම කිව නොහැක.

:       0       0

Dayananda Friday, 29 November 2019 07:23 AM

එය හොඳ නවෝත්පාදනයක් වනු ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 637 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 357 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 495 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site