IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොරියාවෙන් තවත් කොරෝනා ආසාධිතයන් 48 ක් වාර්තා වෙයි

සිකුරාදා දහවල් වනවිට තවත් කොරෝනා වයිරස ආසාදිතයන් 48 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි දකුණු කොරියානු බලධාරීහු අද (21) ප්‍රකාශ කළහ.

අවසන් පැය 24 දී කොරෝනා ආසාදනය වූවන් 52 දෙදෙනකු පිළිබඳ වාර්තා වී ඇතැයි කොරියානු බලධාරිහු අද පෙරවරුවේ පැවසූහ.

මේ අනුව දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 204කි.

අලුතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් 46 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත්තේ දයිගු නගරයෙන් යැයි ද දකුණු කොරියාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

කොරියාවෙන් තවත් කොරෝනා ආසාධිතයන් 48 ක් වාර්තා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 755 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site