IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


කොරියානු දේශ සීමාවේ ඒකාබද්ධ සන්නිවේදන මධ්‍යස්ථානය පුපුරුවා හැරේ

දකුණු කොරියාව සමඟ ඒකාබද්ධව පිහිටුවා තිිබූ සන්නිවේදන මධ්‍යස්ථානය පුපුරුවා හැරීමට  උතුරු කොරියාව කටයුතු කර තිබේ.

එය කේසොන්ග් දේශසීමා නගරයේ පිහිටා තිබුණි.

කොරියානු දේශ සීමාවේ යුධ ක්‍රියාමාර්ග පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් පැය කිහිපයකට පසු මෙම පුපුරුවා හැරීම සිදු වී ඇත.

දෙරට අතර තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා 2018 වසරේදී මෙම මධ්‍යස්ථානය පිහිිටුවනු ලැබීය.

කොරොනා වසංගතය හේතුවෙන් ජනවාරි මාසයේ සිට මෙම මධ්‍යස්ථානය වසා තැබුණි.

දෙරට අතර සාමය ගොඩනැඟීමේ සංකේතයක් ලෙස එය හඳුන්වනු ලැබීය.

දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට බැලූන මඟින් උතුරු කොරියානු විරෝධී අත්පත්‍රිකා යැවීම දෙරට අතර මතභේදකාරී තත්ත්වය උග්‍ර වීමට හේතු විය.


(බීබීසී ඇසුරෙනි)


-226-



අදහස් (0)

කොරියානු දේශ සීමාවේ ඒකාබද්ධ සන්නිවේදන මධ්‍යස්ථානය පුපුරුවා හැරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 95 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site