IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොරෝනා වළක්වන්න දකුණු අප්‍රිකාවේ මත්පැන් වෙළදාම තහනම්

කොරෝනා වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා දකුණු අප්‍රිකාව විසින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙන අතර ඉන් එක පියවරක් ලෙස මත්පැන් වෙළෙඳාම ද තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

මේවන විට දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් 276,000ක් වාර්තා වන අතර එම වෛරස ආසාදනයෙන් මියගොස් ඇති ගණන 4079කි. ඒ හේතුවෙන් මත්පැන් වෙළදාම සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීන්දු කර ඇත.

 

මීට අමතරව එරටට රාත්‍රී කාලයේ ඇඳිරිනීතිය පනවා ඇති අතර එළිමහනේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.


දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමපෝසා පැවසුවේ මත්පැන් තහනම නිසා පවතින තත්ත්වය හමුවේ ජාතික සෞඛ්‍ය පද්ධතියට ඇති පීඩනය අවම වනු ඇති බවයි.

 

 

ගාඩියන් ඇසුරෙනි

(125)

 



අදහස් (0)

කොරෝනා වළක්වන්න දකුණු අප්‍රිකාවේ මත්පැන් වෙළදාම තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1754 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site