IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයකු ජීවිතක්ෂයට

ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික මගියකු කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගොස් තිබේ.
 
ජපානයේ සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, එම නෞකාවේ සිටි මගීන් අතරින් වයිරසය වැළඳී මිය ගිය සයවැනි මගියා ඔහු බවය.
 
වයිරසය වැළඳී මිය ගිය පළමු බ්‍රිතාන්‍ය ජාතිකයා මොහු බව වාර්තා වීමත් සමඟ මේවනවිට කොරෝනා ඒ ආශ්‍රිත සෙසු රටවලට ද පැතිරයාම සම්බන්ධයෙන් බලධාරීහු අවධානයෙන් පසුවෙති.
 
මේ වනවිට බ්‍රිතාන්‍ය යේ වයිරසය ආසාදනය වූ 19දෙනෙක් සිටිති.
 
බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය පැවසුවේ, වාර්තා ගැන අවධානෙන් සිටින නමුත් මරණය පිළිබඳව ලැබෙන තොරතුරු ස්ථිර නැති බවයි.
 
වයිසරය ආසාදනය වූ තවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් සිව්දෙනෙකු ජපානයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.


(ගාඩියන් ඇසුරිනි)
16844



අදහස් (0)

කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයකු ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site