ඕස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 113 කට හදිසි උපකාර අවශ්‍ය වී ඇතැයි විශේෂඥ කමිටුවක් පෙන්වා දෙයි.
ලැව්ගිනි හේතුවෙන් සත්ත්ව ගහනය සහ වාසස්ථාන විනාශ වීම මෙම තත්ත්වයට බලපා ඇත.
කුරුළු විශේෂ 13 ක් උරග විශේෂ 20 ක් අපෘෂ්ඨවංශී විශේෂ 5 ක් ක්ෂීරපායී විශේෂ 19 ක් මත්ස්‍ය විශේෂ 17 ක් සහ පොකිරිස්සන් විශේෂ 22 ක් මේ අතර වෙයි.
මෙසේ ලැයිස්තු ගතකර ඇති සත්ත්ව විශේෂවල සංඛ්‍යාවෙන් 30% කට පමණ ලැව්ගිනි හේතුවෙන් වාසස්ථාන අහිමි වී තිබේ.
ලැව්ගිනිවලට ලක්ව සතුන් බිලියනයකට අධික සංඛ්‍යාවක් මියගිය බවට ගණන් බලා ඇත.
සත්ත්ව සංරක්ෂණ කටයුතු වෙනුවෙන් පසුගිය මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 33 ක් අවශ්‍ය වූ බව ඕස්ට්‍රේලියානු රජය පැවසීය.
-226-
(බීබීසී ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 113 කට හදිසි තත්ත්වයක්