උගන්ඩාවේ ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 16 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
සති කිහිපයක සිට පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය ඇතිවූ බව කාළගුණ අංශ සඳහන් කරයි.
මාර්ග ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර නායයෑම් සහ වතුරේ ගසාගෙන යාම හේතුවෙන් මරණ සිදුවී ඇති බව රතු කුරුස සංවිධානය පවසයි.
ගංවතුරෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශයන්හි හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
උගන්ඩාවේ නැගෙනහිර ප්‍රදේශවල පසුගිය සතියේ ඇතිවූ නායයෑම් හේතුවෙන් බොහෝ දෙනෙක් මියගියහ.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උගන්ඩාවේ ගංවතුරින් 16 ක් මරුට