IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 714 ක් මැරිලා

ඊශ්‍රායල ගුවන් හමුදාව, ඊයේ (24) රාත්‍රියේ සිට අද (25) උදඍසන දක්වා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීනය පවසයි.

ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු සිදුවුණු වැඩිම ජීවිත හානිය මෙය යැයි පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(අල් ජසීරා)



අදහස් (4)

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 714 ක් මැරිලා

රංබොඩ Wednesday, 25 October 2023 11:20 AM

ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාවට ගහලා දැන් හැංගිලා ඉන්නවා. ⁣ලංකාවේ එදා කොටි කළෙත් මේකමයි. ත්‍රස්තවාදීන් කොහේ හිටියත් එකයි. අහිංසක පුරවැසියන් වන්දි ගෙවනවා...!

:       1       31

DOG Wednesday, 25 October 2023 11:51 AM

හමාස් කියන්නේ සටන්කාමියෝ නෙමෙයි. වගේ ත්‍රස්තවාදීන්. ඔවුන් දැන් ගාසා තීරයේ අහිංසක මිනිස්සු පලිහක් හැටියට යොදා ගන්නවා. ඊශ්‍රායලය සපථ කරලා තියෙන්නේ ගාසාවලින් හමාස්ලා අතුගාලා දානවා කියලා. හමාස් ගාසා තීරයේ කිලෝමීටර් ගාණක උමං හාරලා ඒවායේ හැංගිලා ඉන්නවා. ඒවා ඔස්සේ ආයුධ, මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරනවා...!

:       1       19

Ariyathilaka Wednesday, 25 October 2023 04:52 PM

හමාස් ත්‍රස්තයින් විසින් බලහත්කාරයෙන් ප්‍රාණ ඇපයටගෙන රඳවා තබා සිටින සියලු පිරිස නිදහස් නොකිරීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය, සියලු මුස්ලිම් රාජ්‍ය, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන රාජ්‍ය, විශේෂයෙන් ඉරානය, හමාස් සටන් කාමීන්ට සාධනීය ඉල්ලීමක් හෝ කළේද? ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් පෙනී නොසිට මේ ප්‍රශ්නය විසඳිය නොහැක. ප්‍රථමයෙන් කළ යුත්තේ වරදෙහි ජීවමාන පීඩාව නිරවුල් කිරීමයි. එය කළ හැක. එසේ නො කරනවා නම් කළ වරද හරියයි හමාස් සටන් කාමීන්ගේ මතය ලෙස පිළි ගැනීමට සිදුවේ. හමාස් ත්‍රස්තයින් වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝකයේ සියලු රාජ්‍ය, ලෝක මනුෂ්‍ය ප්‍රජාව විසින් ප්‍රාණ ඇපයේ සිටින ජීවිත නිදහස් කරන ලෙස බලපෑම් කළ යුතුයි. එසේ නොකර සටන් නවත්වන්න කියූ පමණින් සටන් නැවැත්වීමට උත්සාහ කිරීම ඊශ්‍රායල් රාජ්‍යයට විරුද්ධව ක්‍රියා කිරීම හමාස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාව අනුමත කිරීමක් නොවන්නේද? ස්වකීය වගකීම පැහැර හැර ක්‍රියා කිරීමක් නො වන්නේද?

:       0       2

Bamunuarachchi Wednesday, 25 October 2023 08:05 PM

කම්පා වෙන්න එපා සියලුමදේ සිදු වෙන්නේ දෙවියන් වහන්සේ ගේ කැමැත්ත අනුවයි. මේ අල්ලාගෙ කැමැත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1287 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 1666 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 2872 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්
2025 මැයි මස 10 2449 3

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග


පුටින්ගේ සටන් විරාමය දීර්ඝ කරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි
2025 මැයි මස 09 162 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
2025 මැයි මස 09 115 0

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 968 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1427 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site