ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සහය ලබා දීමට තමන් සූදානම් බව, ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි.
එම කටයුත්තේ දී තමන්ට එක්සත් ජතීන්ගේ සහාය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද මස්ක් වැඩි දුරටත් පවසා තිබේ.
ගාසා තීරයේ සන්නිවේදන කටයුතු සියල්ල අඩපණ කර ඇත්තේ, හමාස් සටන්කාමීන් සොයා දිගින් දිගටම ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලයයි.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ විදුලිය, දුරකථන සහ අන්තර්ජාල අවහිර කිරීම් ද සිදුවී තිබේ. සන්නිවේදන කටයුතු බිද වැටී ඇති බැවින්, ගාසා හි පලස්තීන ජනතාව ලෝකයෙන් හුදෙකලා වී ඇතැයි ද පැවැසෙයි.
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉලොන් මක්ස් ගාසා වැසියන් වෙනුවෙන් කතා කරයි
AB Sunday, 29 October 2023 07:42 PM
මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉදිරිපත්ව ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට වැදගත්. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන්නා වූ රටක් යම් යුද්ධයකට මනුෂත්වයට එරෙහිව ක්‍රියා කරන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම රට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් යම් තහනමකට හෝ ඉවත් කිරීමකට රටවල් 193ක් සාමාජිකත්වය දරන්නා වූ එක්සත් ජාතීන්ගේ සංවිධනයට බලයක් තිබිය යුතුවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලයක් පෙන්වීම, විරුද්ධවීම හෝ සහයෝගය ලබාදීම යනු සාමාජික රටවල් ලබාදෙන්නා වූ අනුමැතියකි.