IMG-LOGO

ඉරානයේ රිය අනතුරකින් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 28 ක් මරුට

ඉරානයේ ගිණිකොන දිග කාෂ් නගරයේ සිදුවූ රිය අනතුරකින් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 28 දෙනකු මියගොස් 21 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

ඉතා දුෂ්කර ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශය සරණාගතයින් ප්‍රවාහනය කිරීම සඳහා ජාවාරම්කරුවන් විසින් බහුලව යොදා ගන්නා බවද සඳහන් වේ.

ඉරානය ලෝකයේ රිය අනතරු බහුලවම සිදුවන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඉරානයේ රිය අනතුරකින් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 28 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 670 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 504 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site