IMG-LOGO

ඉරාක අගමැතිගේ අස්වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

ඉරාක අග්‍රාමාත්‍ය අදෙල් අබ්දුල් මහදි මහතාගේ ඉල්ලා අස්වීම එරට පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ. 

රට පුරා ඇතිවූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඉල්ලා අස්වීමට හේතු විය.

පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ වූ මෙම උද්ඝෝෂණ අතරතුරදී ආරක්ෂක අංශ සමඟ ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයෝ 400 කට අධික පිරිසක් මියගියහ.

තවත් 16000 කට අධික පිරිසක් එහිදී තුවාල ලැබූහ.

රටේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණ පැවැත්විණි.

 

-226-

(එන්.එච්.කේ. ඇසුරෙනි)



අදහස් (0)

ඉරාක අගමැතිගේ අස්වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 636 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 357 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 495 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site