ඉන්දුනීසියාවේ ජාවා දූපත් අසල සිදුවූ භූමි කම්පාවක් හටගත් නමුත් එයින් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව පැවැසෙයි.
භූමි කම්පායේ ප්‍රබලත්වය වාර්තා වී ඇත්තේ රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක් ලෙසය. භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොල හානි සිදුවුණු බවක් මෙතෙක් වාර්තා වී නැත.
භූමි කම්පාවේ ප්‍රබලත්වය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පවවා දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd