IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මුස්ලිම් නොවන නීති විරෝධී සංක්‍රමණිකයින්ට පුරවැසිභාවය ලබාදීමට අදාළ ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් විය.

මුස්ලිම් ලීගය නමැති දේශපාලන පක්ෂය එය ගොනු කර තිබේ.

ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය හා පකිස්ථානය යන රටවල සංක්‍රමණිකයින්ට අදාළව ක්‍රියාත්මක වන මෙම පනත ඊයේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මත විය.

සියලු දෙනාට සමානව සැලකීමේ මූලික අංගය පනතින් උල්ලංඝණය වී ඇතැයි පෙත්සම්කාර පාර්ශ්වය පවසයි.

මෙම පනතට එරෙහිව මේ වන විට ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ ද  පැවැත්වේ.

-226-

(බීබීසී ඇසුරෙනි)

 



අදහස් (0)

ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site