නවදිල්ලියෙන් සහ තෙලංගානාවලින් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වූයේ යැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (2) නිවේදනය කළේය.
නවදිල්ලියෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයා ඉතාලියට සංචාරය කර ඇති බවත් අනෙක් තැනැත්තා මෑතකදී ඩුබායි වෙත ගමන් කර ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය.
‘‘රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඔවුන් දෙදෙනාම රෝහලට පැමිණ ඒ බව දැනුම් දී තිබෙනවා. ඔවුන් පරීක්ෂාවට ලක් කළා. පරීක්ෂණවලින් ඔවුන් කොරෝනා ආසාදිතයන් බව අනාවරණය වුණා. දැන් ඔවුන් සමීපව නිරීක්ෂණය කරනවා. ඔවුන්ට ප්‍රතිකාර ලබාදෙනවා’’ යැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් පැවැසීය.
ද හින්දු
055
2025 නොවැම්බර් මස 04
747
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2403
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්