IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇෆ්ගන් හමුදාවට ප්‍රහාර එල්ල කරන බව තලේබාන් සංවිධානය කියයි

ඇෆ්ගන් හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති කරගත් අර්ධ සාම ගිවිසුම අවසන් කරමින් තලේබාන් සංවිධානය අද (2) ප්‍රකාශ කළේය.

තලේබාන් සංවිධානය ඒ බව ප්‍රකාශ කළේ ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානීගේ ප්‍රකාශයෙන් දිනකට පසුවය.

අර්ධ සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කැපවෙන බවත් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය සමඟ සාකච්ඡා මාර්තු 10 වැනිදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඇෆ්ගන් ජනාධිපතිවරයා ඊයේ (1) ප්‍රකාශ කළේය.‍

ඒ.එෆ්.පී

055



අදහස් (1)

ඇෆ්ගන් හමුදාවට ප්‍රහාර එල්ල කරන බව තලේබාන් සංවිධානය කියයි

Kumar Tuesday, 03 March 2020 03:08 AM

මේ ගිවිසුම වසර අගදී තිබෙන මැතිවරණයේ තමන්ට වාසිදායක වෙන්න කරන ට්‍රම්ප්ගේ ගිවිසුමක්. ත්‍රස්තවාදී සංවිධානයක් වන තලේබාන් සංවිධානය කිසිම ගිවිසුමකට ගරුකරන්නේ නැහැ.

:       60       105

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site