
පහසුකම් සැපයීමේ සම්බන්ධයෙන් ඇති වූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඇෆ්ගන් සාම සාකච්ඡා තරමක් ප්‍රමාද වන රජයේ සහ තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී දීර්ඝ කාලයක් මුළුල්ලේ බලා සිටි ඇෆ්ගන් සාම සාකච්ඡා මේ අනුව ප්‍රමාද වනු ඇතැයි වාර්තා වේ.
ඇෆ්ගන් බලධාරීන් සහ තලේබාන් සංවිධානයේ සාමාජිකයන් අතර මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබිණි.
සාම සාකච්ඡාවලට සේවා සහ පහසුකම් සැපයීම ආදී කරුණු කිහිපයක් තවමත් සම්පූර්ණ නොමැති වීම මෙලෙස සාම සාකච්ඡා කල් යෑමට හේතු වී තිබේ.
සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතරේ පසුගිය කාලයේදී මත ගැටුම් ඇති විය. තලේබාන් සංවිධානය කළ බොහෝ ඉල්ලීම්වලට ඇෆ්ගන් රජය එකඟතාව පළ නොකළ අතර මේ හේතුවෙන් සාම සාකච්ඡා ප්‍රමාද විය.
කෙසේ නමුත් සිරකරුවන් වැඩි පිරිසක් නිදහස් කිරීමට ඇෆ්ගන් රජය පසුගිය සතියේදී තීරණය කිරීමත් සමඟ සාම සාකච්ඡා සඳහා දොරටු විවෘත විය.
055
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් සාම කතා කල් යයි