ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පෙනී යන්නේ ඔවුන් “ත්‍රස්තවාදයට සහාය දක්වන බව” යැයි ඉරානය අද (30) ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉස්ලාමික් ස්ටේට් සංවිධානයට එරෙහිව සටන් වදින පිරිස්වලට යැයි ද ඉරානය චෝදනා කළේය.
“මේ ප්‍රහාරවලින් ඇමෙරිකාව ත්‍රස්තවාදයට සහය දක්වන බව නැවත වරක් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ඔවුන් රටවල නිදහස සහ ස්වෛරීත්වය නොසලකා හරින බව මෙම ප්‍රහාරවලින් පෙනී යනවා. ඔවුන්ගේ මේ නීතිවිරෝධී ක්‍රියාවල ප්‍රතිවිපාක පිළිගත යුතු” යැයි ඉරාන රජයේ ප්‍රකාශක අබ්බාස් මුසාවි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
055

2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඇමරිකාව ත්‍රස්තවාදයට සහාය දක්වනවා’