
ආර්මේනියාව හා අසර්බයිජානය අතර ඇතිවූ ගැටුම් වලින් මේ වනවිට සිවිල් වැසියන් ඇතුළුව 100 කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.
නාර්ගෝනෝ - කරබාක් කඳුකර කලාපයේ භූමි අයිතිය සම්බන්ධ පැන නැගී ඇති ගැටලු හේතුවෙන් දෙරට අතර ගැටුම් ආරම්භ විය.
මියගිය අයගෙන් 84 දෙනකු හමුදා නිලධාරීන් බව පැවසේ.
දින තුනකට පමණ පෙර ආරම්භ වූ මෙම ගැටුම් වලින් අසර්බයිජානයේ සිවිල් වැසියන් පස් දෙනකු මියගොස් තිබේ.
අසර්බයිජානය විසින් යවන ලද ඩ්‍රොන යානයක් ආර්මේනියාවේ නැගෙනහිර වර්ඩනිස් නගරයේ බස් රථයක වැදී ඇති අතර තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා වී නොමැත.
අසර්බයිජානය කියා සිටියේ ආර්මේනියානු ෂෙල් ප්‍රහාර වැදී තම සිවිල් වැසියන් දෙදෙනකු මියගිය බවයි.
(බීබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආර්මේනියාවේ - අසර්බයිජානයේ ගැටුම් වලින් 100 ක් මරුට