අසර්බයිජානය සහ ආමේනියාව අතර දේශ සීමාවේ දින තුනක් පුරා පැවති ගැටුම් වලින් ජනරාල්වරයකු සහ නිලධාරීන් පස් දෙනකු මියගිය බව අසර්බයිජන බලධාරීහු පවසති.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ට්‍රෝවුස් දිස්ත්‍රික්කයේ දැඩි සටන් පවතින බවයි.
දේශ සීමාවේ සිවිල් වැසියන්ට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කරන අතර ආමේනියාව පවසා ඇත්තේ ඔවුන්ගේ නිලධාරීන් දෙදෙනකු ද මියගිය බවයි.
බ්‍රෙඩ් නගරයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට ද ආමේනියාව අසර්බයිජානයට චෝදනා කරයි.
තමන් ආමේනියානු භටයන් සිය ගණනකට තුවාල සිදුකර ඔවුන්ගේ බලකොටුවක් හා කාලතුවක්කු විනාශ කළ බවත් අසර්බයිජාන හමුදාව පවසා තිබේ.
පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ කෙකේසියාවට අයත්ව තිබූ මෙම රටවල් දෙකෙහි දීර්ඝ කාලයක් තිස්සේ දේශ සීමා අරගල පවතියි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2390
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1754
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අසර්බයිජාන දේශසීමාවේ ගැටුම් - නිලධාරීන් 5 ක් මරුට