
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වෙසෙන 15 හැවිරිදි සිසුවියකට බලාපොරොත්තු නොවූ දඬුවමක් එහි අධිකරණයක විනිසුරුවරයෙක් ලබා දී තිබේ.
ඒ කොරෝනා වෛරසය හේතුවෙන් අධ්‍යාපන කටයුතු අකර්මන්‍යව පැවති සමයේ අන්තර්ජාල මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පැවරූ පාසල් වැඩ නොකිරීම නිසා ඇයව බාලවයස්කාරයන් රඳවා තබන මධ්‍යස්ථානයකට යැවීමෙනි.
නමුත් එම තීරණයට එරෙහිව පාසල් ළමුන් විශාල පිරිසක් ඇයගේ පාසල ඉදිරිපිට එක්වී විරෝධය පෑ බව වාර්තා වේ.
එම අප්‍රිකානු-අමෙරිකානු සම්භවයක් සහිත දැරිය මැයි මස සිට බාලවයස්කාරයන් රඳවා තබන මධ්‍යස්ථානයක රඳවා ඇති බව පැවසේ.
ඇයගේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට මිචිගන් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය එකඟ වී තිබේ.
(125)
( ඒ.බී.සී සෙවන් වෙබ් අඩවිය ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
727
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2390
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අන්තර්ජාලයෙන් පැවරූ පාසල් වැඩ නොකළාට දැරියක් රැදවුම් කඳවුරකට දමයි
realman Sunday, 19 July 2020 12:38 PM
පේනවානේ ඇමරිකාවේ නීතිය පොතේ අනුවද, නැත්නම් නඩු අසන විනිසුරුගේ අභිමතය පරිදිද කියලා හිතන්න වෙනවා. ඇමරිකාවෙී නීතිය මානුෂිකත්වය, ප්‍රායෝගිකත්වය වැගේ දේවල් මගහැරෙමින් පුද්ගලවාදී තීන්දු එළියට එන බවක් පේන්නේ. විරුද්ධව හඬක් නැගේවිදැයි සැකයක් ඇතිවෙනවා.