අපේ ධජය පාපිස්සකට ගැනීම ගැන පසු විපරමක්
ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කර ’’ශ්‍රී ලංකා ෆ්ලැග් නන් -ස්ලිප් ඩෝ මැට්’’ ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව සුප්කරට ’’ඇමසෝන් . වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් ඇමසෝන් හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මේ පිළිබඳ පසු විපරමක් සිදු කරන්නැයි විදේශ අමාත්‍යංශ ලේකම්වරයා ඇමෙරිකාවේ වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී ඇතැයි විදේශ අමාත්‍යංශය කියා සිටී.