කඩ වූ විශ්වාසය දිනාගන්නා හැටි විමල් කියයි
රජය අතින් සිදුව ඇති අඩුපාඩු හා සිදුනොකළ යුතුව තිබූ දේවල් හඳුනාගනිමින් ඉදිරියට ගියොත්, දැනට කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුනේදී යළි ගොඩනගා ගැනීමට හැකි වනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.