විවිධ ප්‍රදේශවලින් ආසාදිතයන් හමුවූවායි කියන කතාවල සත්‍යතාවක් නැහැ
ශ්‍රී ලංකාව පුරා, යම් යම් ප්‍රදේශවලින් විටින්විට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් හමුවී ඇතැයි පැතිර යන කතාවල සත්‍යතාවක් නැති බවද, රෝගියකු හමු වු විට ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශ කරන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(13) පැවසීය.