විනාශ කර ඇති කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසා සිටියහ 23 July 2020
සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස සහ පාඨලී චම්පික රණවක අතර ගැටුමක් ඇතැයි එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක පවසයි 22 July 2020
ගාල්ල, මාතර,හම්බන්තොට හරහා පුත්තලම සිට පොතුවිල් දක්වා වෙරළ ආසන්න ප්‍රදේශවල සැඩ රළ ඇතිවීමේ අවදානමක් 22 July 2020
අම්පාර, බුද්ධංගල පොලිස් මුරපොලේ සිටි සිවිල් ආරක්ෂක නිලධරෙියෙක් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී 20 July 2020
නිසැකවම තමන් ජයගත් පසු මාර්තු, අප්‍රේල් විදුලි බිල ප්‍රතිපූරණය කරන බව සජිත් ප්‍රේමදාස පවසයි 20 July 2020
රිය අනතුරින් යුද හමුදා සෙබළෙක් මරුට නුගේගොඩ ගුවන් පාලමේදී බස් රියක් සහ යුද හමුදා කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් හමුදා සෙබළෙකු මියගොස් තවත් සෙබළුන් දෙදනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 20 July 2020
පොලිස් සැරයන්වරියකට කෝවිඩ්19 ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා හෝමාගම පොලීසියේ 41 දෙනෙකු නිරෝධායනයට යැවෙති 18 July 2020
අඟුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරීව හැසිරුණු පිරිසක් පළවාහැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් 17 July 2020
ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පිරිසට ඡන්දය භාවිත කිරීම සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන හෝ විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා මැ.කො.ස. අවධානය 17 July 2020
සේවක වැටුප් සම්බන්ධයෙන් රජය සහ පෞද්ගලික අංශය අතර ඇති ගිවිසුම සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් තීරණයක් 17 July 2020
පුදුකුඩිඉරිප්පු,මුත්තියන්කට්ටි රක්ෂිතයේ අතරමංව සිටි යාපනය සරසවි සිසුන් 09 දෙනෙක සොයාගැනේ 17 July 2020
තවත් දීර්ඝ රට වසාදැමීමක් සිදු කළහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඝාතනය වේවි - හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ 16 July 2020
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026