අධිකරණයට ගෞරව නොකරන රටකට ඉදිරියට යා නොහැකියි හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකතන හඬපටවලින් අධිකරණය සම්බන්ධයෙන් හෙළිවී ඇති කරුණු පිළිබඳව අගවිනිසුරුවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) පැවැසීය. 21 January 2020
මැතිසබයේදී රන්ජන්ගෙන් අද විශේෂ ප්‍රකාශයක් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීමට බන්ධනාගාර නිලධාරින් විසින් විශේෂ ආරක්ෂක රැකවල් යටතේ පාර්ලිමේන්තුවට අද (21) පස්වරුවේ රැගෙන එනු ලැබීමට නියමිතය. 21 January 2020
හිටපු මහාධිකරණ විනිසුරුවරියගෙන් පැය 4 ක් ප්‍රකාශ ගනී හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයේ යෙදුණ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හිටපු මහාධිකරණ විනිසුරු ( විශ්‍රාමික) පද්මිණි රණවක ගුණතිලක මහත්මියගෙන් අද (19) පැය හතරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය. 20 January 2020
විරෝධතාවක් නිසා වෝඩ් පෙදෙස අවහිර වෙයි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක් පවති. 20 January 2020
කෙහෙළිය - හීන්කෙන්ද දූෂණ නඩුවෙන් නිදහස් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට අල්ලස් කොමිසමෙන් පවරන ලද දූෂණය නමැති චෝදනාවට අදාළ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) නියෝග කළාය. 20 January 2020
හේමසිරි-පූජිත් 3 වැනි දා තෙක් රිමාන්ඩ් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 3 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (20) නියෝග කළේය. 20 January 2020
ගලිගමුවේ අනතුරකින් දෙදෙනෙක් මරුට ගලිගමුව පාසල අසලදී ත්‍රිරෝද රථයක් හා බසයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරින් අද (20) දෙදෙනෙකු මියගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි. 20 January 2020
නිශ්ශංක සේනාධිපතිට ඇප ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වගෙන යාම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 13දෙනෙකුට එරෙහි නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින් එම නඩුවේ චෝදනා 19ක් හැර සෙසු චෝදනා පවත්වාගෙනයාමට නොහැකි බවට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේය. 17 January 2020
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වසර 15 ක් හිරේට බාලවයස්කාර දැරියක් තමන්ගේ හෝටලයට රැගෙන ගොස් දූෂණය කළ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15 ක බරපතල වැඩ සහිත සිර දඩුම් නියම කළේය. 17 January 2020
චන්ද්‍රිකා අත්තනගල්ලෙන් ඉවතට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇතැයි නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. 17 January 2020
රන්ජන් නුගේගොඩ අධිකරණයට රැගෙන එයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. 17 January 2020
රාජිත මහාධිකරණයට සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කෙළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීමට එරෙහිව නීතීපති විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කළ ඇප ප්රතිශෝධන පෙත්සම අද(17) විභාගයට ගැණිනි. 17 January 2020
ජනපති කටුනායක ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(16) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවූයේය. 16 January 2020
‘‘එජාප නායකත්වයේ වෙනසක් සිදු වන්නේ නෑ‘‘ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවත් තවදුරටත් පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොළඹදී පැවැසීය. 15 January 2020
රන්ජන් රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණ නියම කර තිබේ . 15 January 2020
මිරිහාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙඩි තබාගනී මිරිහාන පොලිසියේ පරිසර කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 15 January 2020
අසර්බයිජාන් හී මියගිය සිසුන්ගේ සිරුරු අද ලංකාවට අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘත දේහයන් අද (15) පෙරවරු 9.20ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මීට ස්වල්ප වේලාවකට පෙර නිවේදනය කළේය. 15 January 2020
රන්ජන් අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත. 14 January 2020
‘රජයේ අර්බුද ඇති බව ඇමතිවරුන්ගේ ප්‍රකාශවලින් තහවුරු වෙනවා‘ වත්මන් රජය තුළ දැඩි අර්බුදයක් පවතින බව එහි ඇමතිවරුන්ගේ ප්‍රකාශවලින්ම පැහැදිලි වන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය. 14 January 2020
වෙඩි තැබීමකින් තරුණියක් මරුට වරකාපොළ, ගනේගම ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණියක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 14 January 2020
පිල්ලෙයාන් පෙබරවාරි 6 තෙක් යළි රිමාන්ඩ් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පෙබරවාරි 6 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහාධිකරණ විනිසුරු අයි.එම්.ඉසඩීන් මහතා අද (8) නියෝග කළේය. 08 January 2020
පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළෙයි-8 ක් මරුට පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ අද(6) සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව මඩොල්සිම පොලිසිය කියයි. 06 January 2020
රංජන් රාමනායක අත්අඩංගුවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (4 - සෙනසුරාදා) සවස අත්අඩංගුවට ගන්නා ලදි. මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් අද සෝදිසි කරන ලද අතර එහි තිබූ බලපත්‍ර නැති පිස්තෝලයක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. 04 January 2020
දැරියට අමානුෂික ලෙස පහරදුන් සැකකාරියන් දෙදෙනා රිමාන්ඩ් නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයෙන් 13 හැවිරිදි දරියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ග්‍රාම නිලධාරිනිය ඇතුලු සැකකාරියන් දෙදෙනා මෙම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කරන ලෙසට නිකවැරටිය මහේස්ත්‍රාත්වරිය අද (04) නියෝග කළාය. 04 January 2020
Y-12 යානයක් කඩා වැටී ගුවන් හමුදාවේ 4 ක් මරුට හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය බවට මේ වන විට තහවුරු කරගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි. 03 January 2020
සුනාමි ඛේදවාචකයේ ප්‍රධාන සැමරුම පැරෑලියේදී සුනාමි ඛේදවාචකයට වසර 15ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ප්‍රධාන සැමරුම් උත්සවය අද(26) හික්කඩුව පැරෑළිය සුනාමි ස්මාරකය අසළදී පැවැත්විණ. 26 December 2019
වසර 10 කට පසු සිදු වූ විරල සූර්ය ග්‍රහණයේ ඡායාරූප විරල ගණයේ වලයාකාර සූර්ය ග්‍රහණය වසර 10 කට පසු අද (26) දැකිය හැකි විය. 26 December 2019
සූර්යග්‍රහණය උතුරට දර්ශනය වූ අයුරු ඉතා විරල වූ වලයාකාර සූර්යග්‍රහණයක් අද(26) උදෑසන වසර 10 කට පසුව උතුරේ ජනතාවට ඉතා හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව උදා විය. 26 December 2019
සැර අලියා අල්ලා ගස් බඳියි ඇළහැර බකමූණ කුමාර ඇල්ල ප්‍රදේශයේ ජන ජීවිතයට හානි වන ලෙසින් හැසිරුණු වන අලියකු අල්ලා ගස් බැඳීමට අද (12) වනජීවී නිලධාරීහු සමත් වූහ. 12 December 2019
ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹෙයි ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහා විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නා හිමිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී පාද උඩමළුවේ පැවති විශේෂ ආගමික වතාවත් වලින් අනතුරුව මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අද (11) උදෑසන ඇරැඹිණි. 11 December 2019
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026