ඉස්ලාම් අන්තවාදය ප්රවර්ධනය කිරීමට මුදල් සැපයූ අයෙක් අත්අඩංගුවට - පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ 17 March 2021
බස්නාහිර පළාතේ ශ්රේණි 3ක ඉගැන්වීම් කටයුතු මාර්තු 15 වන දින ආරම්භ කරන බවත් ඉතිරි ශ්රේණි සඳහා අප්රේල් මාසයේ නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කරන බවත් අධ්යාපන අමාත්ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි 10 March 2021
පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අග්රාමාත්යතුමාගේ ප්රධානත්වයෙන් අන්තර්ජාලයට එක්වෙයි. 10 March 2021
සතියකට එන්නත් මිලියන 3ක් ඉල්ලුම් කරත් අපේක්ෂිත ප්රමාණයන් නියමිත කාලයට ලබා දීමට නොහැකිය - වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ 10 March 2021
රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී විය නොහැක්කේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස ප්රශ්න කරයි. 20 January 2021
සෞඛ්ය අමාත්යවරයා සහ ක්රීඩා අමාත්යවරයා අතර පැවැති සාකච්ඡාවලට අනුව නව සෞඛ්ය මාර්ගෝපදේශයන්ට අනුව පාසල් ක්රීඩා ක්රියාකාරකම් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 07 January 2021
කොළඹ මධ්යම තැපැල් හුවමාරුවට අයත් සේවකයෙකුට කෝවිඩ් ආසාදනය වී ඇතැයි හෙළිවීමෙන් පසු මධ්යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමා තිබේ. 07 January 2021
අතරමැදියන්ගේ මැදිහත්වීමකින් තොරව වෙළෙඳුන්ට එළවළු බෙදාහැරීමේ වැඩසටහනක් අමාත්ය මහින්දානන්ද මහතාගේ ප්රධානත්වයෙන් අද නාරහෙන්පිට ආර්ථික මධ්යස්ථානයේදී ආරම්භ කෙරිණි. 23 December 2020
වීදි ධාවකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී යතුරුපැදිකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 09 December 2020
ජපාන කෝටිපති ව්යාපාරයෙකුගේ දියණියක් නීති විරෝධීව විවාහ කරගත් කර ගත් ශ්රී ලාංකිකයා රිමාන්ඩ් 28 November 2020
එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් සම්බන්ධ ප්රකාශ සමාජ මාධ්ය තුළ බෙදා හැරි බව කියන සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට 28 November 2020
මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්රමරත්න මහතා අද දිනයේ සිය රාජකාරි භාර ගත්තේය 28 November 2020
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාලු මුවදොරදී හදිසියේම මියගොස් ඇත. 27 November 2020
නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්රවීණ රංගන ශිල්පී විල්සන් කරු මහතා කිරුලපන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය 21 November 2020
දිනක් තුළ සිදුකරන ලද පි.සි.අර් පරීක්ෂණ සංඛ්යාව 20,000 දක්වා වැඩි කිරීමට පියවර ගනිමින් පවතියි. 21 November 2020
දීපවාලි උත්සවයට කොළඹ සිට පැමිණි මස්කෙළිය ප්රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා වැලදී ඇතැයි තහවුරු වෙයි 21 November 2020
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026