ලංවීම මිලට ගන්නා ඉන්ධනවලට මිල සූත්රයක් ගේන්න ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා මිලදී ගන්නා ඉන්ධන පාරදෘශ්ය මිල සූත්රයක් යටතේ ලබාදිය යුතු බවත් එසේ වුවහොත් යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවට වන බපෑම අවම කරගත හැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 July 2022
ව්යවස්ථාවට අනුව ජනමතයට කන් දෙනවා ව්යවස්ථාව ආරක්ෂා කොට ව්යවස්ථාව තුළින් ජන ජනමතයට කන් දීමට තමා බැඳී සිටින බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්රකාශයක් කරමින් අද (11)පැවසීය. 11 July 2022
‘‘රනිල් මුදල් අමාත්යංශයෙන් ඉල්ලා අස්විය යුතුයි‘‘ අගමැති රනිල් වික්රමසිංහ මුදල් අමාත්ය ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්රවර්ධන අමාත්ය ධම්මික පෙරේරා මහතා පැවසීය. 06 July 2022
රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයි පවතින අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳීසිටීම බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 05 July 2022
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026