කොටුව-මරදාන-කොම්පඤ්ඤ දුම්රිය ස්ථානවල සේවකයෝ ඉවත් වෙති කොළඹ කොටුව, මරදාන සහ කොම්පඤ්ඤ වීදිය යන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩලය ඉවත්වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ. 05 July 2022
අනුර, සජිත්, මෛත්රී එක වල්ලේ පොල් අනුර, සජිත්,මෛත්රී යන තිදෙනාම එක වල්ලේ පොල් බවත් ඉතිහාසයේ කිසි විටෙක සමත් නොවූ මෙම තිදෙනාගෙන් එක් අයෙකුටවත් අරගලයේ යෙදෙන ජනතාව කැමති නැති බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 04 July 2022
සහල් මිලට අරලිය - නිව් රත්න හැප්පෙයි සහල් ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට අළෙවිකරන බවත් පාලන මිලට සහල් අළෙවි නොකරන වීමෝල් රජයට පවරාගත යුතු බවත් ශ්රී ලංකාවේ ප්රධානතම සහල් ව්යාපාරිකයා වන ඩඩ්ලි සිරිසේන මහතා අද (22) පෙරවරුවේ පැවසීය. 22 June 2022
හිරුනිකා අගමැතිගේ නිවෙස වටලයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රි හිරුනිකා ප්රේමචන්ද මහත්මිය ඇතුළු ඇයගේ ආධාරකරුවෝ පිරිසක් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ නිවෙස වටලා මේ වන සමගි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.විට විරෝධයක නිරත වෙති. 22 June 2022
මැනිං මාකට් එකේ වෙඩි තැබීමකින් ව්යාපාරිකයෙක් මරුට පෑලියගොඩ මැනිං වෙළඳපොලේ පලතුරු වෙළෙඳ සලක් අසල දී වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය 21 June 2022
අගමැති යෝගා දිනය සමරයි ජාත්යන්තර යෝග දින සැමරුම අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් නිදහස් චතුරශ්රයේදී අද (21) පැවැත්විණි. 21 June 2022
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026