හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් වෙනුවෙන් කරන ලද"පිරිනිවන් මංගල්‍ය" බෞද්ධ කැන්ටාටාව (සංගීතමය වැඩසටහන) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
නාවික හමුදාව සංගීතය සැපයූ අතර කේමදාස ශූරින්ගේ දියණිය ගයාත්‍රී කේමදාස මහත්මිය එය මෙහෙයවූවාය.
ඡායාරූප-ශාන්ත රත්නායක
දොඩන්දෙණියේ නන්දසිරි හිමියන්ගේ සහ ලංකාතිලක අරියධම්ම හිමියන්ගේත් දායක සභාවේත් සහයෝගය ඇතිව ඉදිරිපත් කරන තොරණ දෙකක් හා විශාල පහන් කුඩු මැයි 13,14 දිනවල ඉත
එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමි
බදුල්ල මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් පෙරහැර ඊයේ (10) රාත්‍රීයේදී බදුල්ල නගරයෙ විථි සංචාරය කළේය
හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් වෙනුවෙන් කරන ලද’’පිරිනිවන් මංගල්‍ය’’ බෞද්ධ කැන්ටාටාව (සංගීතමය වැඩසටහන) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම
ලේසර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන ලොව ප්‍රථම වෙසක් තොරණ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් වෙසක් පුන්පොහෝ දින (10)
ශ්රී වික්‍රමසිංහ රාජසිංහ රජුගේ බිසෝවරු දිය නාන ලද බව කියන උල්පැන් ගෙය ප්‍රතිසංස්කරණ කටයුතු මහනුවර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර මේ වන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පිරිනිවන් මංගල්‍යයේ කැන්ටාටාව අරලියගහ මන්දිරයේදී