IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


තිළිණි ප්‍රියමාලි මුදල් වංචාව: බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට

(යොහාන් භාසුර)

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත බොරැල්ලේ සිරිසුමන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (1) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.



අදහස් (24)

තිළිණි ප්‍රියමාලි මුදල් වංචාව: බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට

ඇබිත්තයා Tuesday, 01 November 2022 06:06 PM

බොරැල්ලේ සිරිසුමන කියන්නෙ බුද්ධ ශ්‍රාවකයෙක් ලෙසට හිටියට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට හොරු මග දමාගිය මුදල් පොට්ටනිය දැක ආනන්ද සර්පයෙක් කියපු කතාව අහලම නැති ශ්‍රාවකයෙක් කියලා තමයි කියන්න වෙන්නෙ ධම්ම පදයේ තියෙනවා ගාථාවක් තන්හාය ජායතී සෝකෝ තන්හාය ජායතී භයං ...... ඒක පිළිපැද්දෙ නැතිවුණාම ඔහොම වෙනවා තමයි

:       3       112

Sam Tuesday, 01 November 2022 06:53 PM

බොරැල්ලේ සිරිසුමන person is a businessman

:       0       50

GIHIYA Tuesday, 01 November 2022 06:56 PM

ඉන්ධනයි ගින්දරයි එකතු වීමෙිදී වන ප්‍රතික්‍රියාව නිසා ඇතිවන ප්‍රථිඵල???

:       0       36

මුදියන්සේ... Tuesday, 01 November 2022 07:05 PM

සියල්ල අතහැර මහණදමින් සිටින අයත් මෙහෙම නම් අන් අය ගැන කවර කතාද ? තව V 8 එකක් භාවිතා කල මහණෙකුත් මේ අතර සිටිනවාද ? අද බුදුන් වහන්සේ වැඩ විසුවානම්.......?

:       0       38

ranjith Tuesday, 01 November 2022 07:13 PM

අහිංසක දායකයෝ රවටමින් බුද්ධාගම ව්‍යාපාරයක් කරගෙන V8 තියාගෙන කරන මේ විගටම නිසා බුද්ධාගම පිරිහෙනවා. මෙවන් අය පන්සල් අතහැරලා ගෙවල් වලට යනවනම් හොඳයි.

:       0       43

kusal Tuesday, 01 November 2022 07:16 PM

කහකඩයොත් දැන් මාර උපාසක අම්මලත් එක්කනේ සිල් රකින්නේ

:       11       8

අබිලින් Thursday, 03 November 2022 08:45 AM

මාර දූලා තිදෙනා නම්කර තියෙන්නෙ තන්හා රති රගා කියලා එහෙනම් එය කාමසුඛයෙන් යුක්තව එයට අනුගතව අධික කම්සුව විදීම මිස කාන්තාවන් තිදෙනකු නොවෙයි කියලා මට හිතෙනවා (එක් ගීතයක් තියෙනවා මහබැද්දේ සිට අකුරු කරන්න නුවරට ගිය මං කියලා .දවසක් කෙනෙක් කිව්වා මෙහි නුවර කියන්නෙ නගරය නොවෙයි මහනුවර කියලා එහෙම විවරණය කරන පිරිස් කියන්නෙ තන්හා,රති,රගා කියන්නෙ තරතරුණියෝ තිදෙනෙක් කියලා )

:       1       16

de silva Tuesday, 01 November 2022 07:25 PM

V8 ආනන්ද නමැති චීවරධාරියාගෙන් ඇහුව නම් ගත්තුවා හොඳට තේරුැම් කරලා දේවි.

:       10       41

wimal Tuesday, 01 November 2022 07:40 PM

සිවුරු ගලවලා ගස් බඳින්න ඕනි. මේ වගේ අයට මතක හිටින දඬුවමක් දෙන්න ඕනි.

:       0       42

himali Tuesday, 01 November 2022 08:00 PM

හාමුදුරුවෝ කෙසේවෙතත් මුදල් නම් රහත් වෙලා වගේ.

:       0       45

Prabha Tuesday, 01 November 2022 08:57 PM

බලාගෙන කූඩුවෙන් රහත් වෙයි.

:       0       35

බද්රානි Tuesday, 01 November 2022 09:04 PM

දේශපාලන අනුග්‍රහ ඇතිව රහත් වෙන ක්‍රම වේදය අපිටත් කියලා දෙන්න අපේ හාමුදුරුවනේ... කාබනික පොහොර යොදාගෙන කෘෂිකර්මාන්තය කරන මට නම් රහත් වෙන්න පුළුවන් කියල මට නිකමට හිතිලා තියනවා.. අනේ මන්ද??

:       20       24

ravin Tuesday, 01 November 2022 09:18 PM

මේ අර රහත් වුණාය කියලා ප්‍රචාර ගෙනගිය චීවරධාරියා නේද? මුදලුත් රහත් කළාද?

:       0       31

sugath Tuesday, 01 November 2022 10:04 PM

"සිරිසුමන" ඉදිරියෙන් "අ" යෙදීම වඩා යෝග්‍ය බවයි මගේ අදහස.

:       0       24

ලාල් Tuesday, 01 November 2022 10:20 PM

Ranil බුද්දාගමට පහර දෙනවා

:       42       8

maddumaraalaWednesday, 02 November 2022 05:05 AM

LOL

:       0       6

de silva Wednesday, 02 November 2022 01:09 AM

ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරගන්න ඕන නම්, හාමුදුරුවන්ට ව්‍යාපාර කිරීම, වාහාන හිමිකම් දැරීම, පන්සල් සතු දේපොළ විකිණීම වැනි දේවල් පාර්ලිමේන්තු පණතක් මගින් තහනම් කළ යුතුයි. යම්කිසි කෙනෙකු වාහනයක් හෝ ඉඩකමක් පන්සලට පූජා කළොත් එහි පරම අයිතිය බුද්ධශාසන අමාත්‍යංශය සතු විය යුතු අතර පාලනය අදාල පන්සලේ දායක සභාව සතු විය යුුතයි. දන් පිරිත්වලට වැඩීමට මුදල් අය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය. ව්‍යාපාර කරන්න කැමති පුද්ගලයෝ සිවුරු හැර ගිහියන් බවට පත් විය යුතුයි.

:       0       16

sanjeewa Wednesday, 02 November 2022 01:24 AM

සමහරු බෙන්ස් එකේ යන ගමන් V8 වෙලා රේන්ජ් රෝවර් හොයනවා. සමහරු කෝටි ගණන් මුදල් හොර ගෑණු ලඟ තැම්පත් කරනවා. මේ චීවරධාරියොන්ට මෙපමණ විශාල මුදලක් කොහෙන්ද? ලංකාවේ මිනිස්සු මෙපමණ මුදලක් පූජා කරනවාද? එහෙම නැති නම් මොවුන් කඩු ජාවාරම වැනි වෙනත් ජාවාරම් කරනවාද? ලංකාවේ බුදු දහම විනාශ වෙනවා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ මොවුන් ගැන හොයලා බලලා හිරේ දමන්නන ඕනි.

:       0       8

Buddika Wednesday, 02 November 2022 05:55 AM

රටේ ප්‍රධාන ආගම බුද්ධාගම. එත් විනයක් නැතිනම් ආගමත් එකමයි. මහනායක, අධිකරණ නායක වගේ එක එක තනතුරු නම්බුනාම නමට විතරයි. බුදු දහම රකින්න ඉන්න හිමිවරු අද ව්‍යාපාරිකයෝ වෙලා. දේශපාලකයෝ වෙලා. තවත් සමහර අය ' මම බුදු වුනා මම රහත් වුණා " කියනව. මේ දෙපරිසම මානසික ලෙඩ්ඩ්. උතුම් බුදු දහම , චීවරය අවභාවිත කරන්නේ. දැන් බලන්න තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට හාමුදුරුවරු කී දෙනෙකුගේ නම් ගෑවුණාද? මේවා වෙද්දි කෝ මහනායක හිමිවරු? මේ උතුම් ආගම විනාශ කරන්නේ ප්‍රසිද්ධ නම් තියන හිමිවරු. මේ උතුම් ආගම රැකෙන්නේ හරි හැටි සිව්පසයවත් නොලැබෙන ඒත් ගම්වල වැඩ සිටින සිල්වත් යතිවරු නිසයි. මේ යථාර්ථය හැම කෙනොම දන්නවා. ජනමාධ්‍ය ආයතන හොඳටම මේවා දන්නවා. ඒත් එක රාමුවක් තනන් විහින්ම තමන්ව කොටුකරගෙන ඉන්න නිසාම මේ යථාර්ථය ගැන කිසිවක් ලියන්නේ නෑ.

:       0       2

mp Wednesday, 02 November 2022 07:28 AM

බුදුපියාණන් වහන්සේට ධර්මයට සහ අපට නිගාකරන මෙයාද රහත්වෙලා කියන්නේ?

:       0       6

සත්‍ය ගවේෂී. Wednesday, 02 November 2022 07:47 AM

පිටතින් මේකප් දාගෙන, ඇතුළතින් ගිහියන්ට හෝ නොමැති කුණු කන්දල් හිතේ පුරවාගෙන තමන් රහතන් වහන්සේලා බව පෙන්වන දුසිල් චීවරධාරීන්ගේ සැබෑ යථාර්ථය ලොවට අනාවරණය වූ අවස්ථාවක්.ශාසනය වනසන,ජනතාව මුළා කරන අනෙකුත් දුසිල්වතුගේ පැටිකිරියත් මෙසේ කල් නොයවාම දැනගන්නට ලැබේවා... !!!

:       0       6

Raheem Wednesday, 02 November 2022 09:33 AM

පියුමාලි ඉන්න කිට්ටුවෙන්ම දාන්න.

:       0       4

fairoos Wednesday, 02 November 2022 04:50 PM

කෝ අපේ බමුණා...? අදහස් ලියන්න බැරිද? කොහේ හිටියත් ජාතිවාදයට උඩගෙඩි දෙන අයට නම් කිසිම සමාවක් නෑ.

:       7       0

Perera Thursday, 03 November 2022 01:36 PM

සමන්ත බද්ද ගෙවිලා නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මහ පුවරුව

ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2655 3

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 7178 9

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 4596 4

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


විදුලි බිල ඉහළ දාන්නේ නෑ
2025 මැයි මස 08 1178 6

විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.


කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 4076 7

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3457 10

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 500 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site