(චමිලා අල්විස්)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන පාසල් සිසුවියන් සිව් දෙනකුගේ මුහුණුවලට ඒ අයි තාක්ෂණයෙන් නිරුවත් ශරීර බද්ධ කර පාසලේ වට්සැප් සමූහයන්වල සංසරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් දෙදෙනකු මෙම මස 13 වෙනි දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේය.
එම සිසුන් දෙදෙනා බන්ධනාගාරයෙන් පාලනය වන ළමා රැඳවූම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
එක් දියණියකගේ පියකු මෙම ඡායාරූප දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය පැමිණිලි කිරීමෙන් පසු සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අධිකරණයේදි කියැවිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඒ.අයි තාක්ෂණයෙන් දැරියන් නිරුවත් කළ සිසුන් දෙකක් රිමාන්ඩ්