
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ශිෂ්‍ය බල මණ්ඩලය හා සිවිල් සංවිධාන එක්ව කොළඹ නගරයේ දී විරෝධතා පා ගමන් දෙකක් සිකුරාදා (18) පැවැත්වීය. එම එක් විරෝධතාවකට කුඩා දරුවකු ද සමග එක්ව සිටි අයකු පොලිසියට විරෝධතාව පළ කළ ආකාරය ඡායාරූපයෙන් දැක්වේ. කුඩා ඡායාරූපයෙන් දැක්ෙවන්නේ තුම්මුල්ල එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල දී උද්ඝෝෂකයින් පොලිසියට විරෝධය පළ කළ අයුරුයි.
ඡායාරූප - ගයාන් අමරසේකර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd