සුසිල්ගේ තැන පමණක් පුරවයි
(අජන්ත කුමාර අගලකඩ)
යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ සතියේ සිදු කිරීමට රජය සූදානම් වන බවට පසුගිය දිනවල ආරංචි පැතිර ගියේය.
එසේ වුවද රජයේ එම අදහස මේ වන විට වෙනස් වී ඇතැයි ද වාර්තා වේ .
සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරයට පමණක් වෙනත් අයකු පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd