චිත්‍ර තරගයලෝක දෑත් සේදීමේ දිනය සමරමින් දෑත් සේදීමේ වැදගත්කම ගැන දරුවන්ට අලුත් විදිහට කියාදෙන්න අධ්‍යාපන අමාත්‍යාශය, යුනිලිවර් සමාගම සහ ලයිෆ්බෝයි අනුග්‍රහය යටතේ දීපව්‍යාප්ත චිත්‍ර තරගයක් සංවිධානය කෙරේ.
ඉංග්‍රීසි හෝඩියේ H අකුරෙන් දැන් කියවෙන්නේ Handwashing තේමාවට අනූකූලව මෙම චිත්‍ර ඇඳිය යුතු අතර වයස් කාණ්ඩ 3ක් යටතේ මෙය පැවැත්වේ
පළමුවන කාණ්ඩයථ1 සහ 2 ශ්‍රේණි
දෙවැනි කාණ්ඩයථ3, 4 සහ 5 ශ්‍රේණි
තෙවන කාණ්ඩයථ6, 7 සහ 8 ශ්‍රේණි
ඔබේ සිත්ගන්නා චිත්‍ර නිර්මාණ,A3 සහ A4 ප්‍රමාණයෙන් පමණක්අප වෙත යොමුකරන්න.චිත්‍ර එවිය යුතු කාල සීමාව: 2020 ඔක්තෝබර් 15 සිට නොවැම්බර් 20 දක්වා.
පළමු ත්‍යාගය: සෑමදිස්ත්‍රික්කයක් සඳහා රු. 5000 බැගින් වටිනා පොත් කට්ටල 10 ක්
දෙවන ත්‍යාගය: සෑමදිස්ත්‍රික්කයක් සඳහා රු. 2500 බැගින් වටිනා පොත් කට්ටල 25 ක්
තුන්වන ත්‍යාගය: සෑමදිස්ත්‍රික්කයක් සඳහා රු. 1000 බැගින් වටිනා පොත් කට්ටල 25 ක්
ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයන් තෝරාගන්නා අතර, ජයග්‍රාහකයන්ගේ නම් පුවත්පත් මගින් ප්‍රසිද්ධියට පත් කෙරේ.
ඔබේ චිත්‍ර නිර්මාණඡගධග P.O. Box: 1250, කොළඹ ලිපිනයට තැපැල් කිරීමට හෝ www.Hforhandwashing.lk වෙබ් අඩවියට ඉදිරිපත් කල හැක.
*කොන්දේසි සහිතයි