වසර 62ට පසු නැව සොයාගනී


දෙවන ලෝක යුද්ධයේ දී ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ දී මුහුදේ ගිලී ගිය යූ.එස්.එස්. හූස්ටන් නමැති ඇමෙරිකා නෞකාව මුහුදු පතුලේ තිබී සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මේ නැව ගිලී ගියේ 1942 පෙබරවාරි මස 28 දා පැවති සටනක දී ය. නෞකාව ගිලෙන අවස්ථාවේ එහි ඇමෙරිකානු නාවික භටයන් 700ක් සිටි බවත් අසන් සටනේ දී 1068 දෙනකු මියගිය බවත් පැවසේ.

ඇමෙරිකාව සෑම වර්ෂයක දී ම එය සිහිපත්කරමින් නැව ගිලුණු ස්ථානය ආසන්නයේ පුෂ්පෝපහාර දක්වති.