බ්‍රිතාන්‍ය වැසියන් සෑම දෙනකුගෙන්ම එක් අයකු ආහාර මිලයට ගැනීම සඳහා ණය වීම හෝ ඉතිරි කර ඇති මුදල් යොදවන බවට බ්‍රිතාන්‍ය සමාගමක් විසින් සිදු කළ සමීක්ෂණයකදී හෙලිදරව් වී ඇත.
ජනගහනයෙන් 38%ක් තම දෛනික ආහාර මිලයට ගන්නා බවත් සැඟවුණු කුසගිනි ස්වරූපයක් ක්‍රමයෙන් බ්‍රිතාන්‍යය් වැඩෙමින් පවතින බවත් එම සමීක්ෂණයෙන් පෙන්වන බව බ්‍රිතාන්‍ය වැසියන් පවසයි.
55%ක ප්‍රමාණයක් පවසන්නේ ආහාර මිල ගණන් අධික බවයි. සෑම දස දෙනකුගෙන්ම අට දෙනකු පවතින ආහාර මිල ගණන් අධික බව ද ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බව ද ඔව්හු පවසති.

