රුසියාව සහ යුක්රේනය අතරේ යුද සිරකරුවන් හුවමාරුවක් සිදුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර යුද සිරකරුවන් 146 දෙනකු බැගින් හුවමාරු වූ බවය.
මේ බව නිවේදනය කරමින් රුසියානු රජය පැවැසුවේ, මේ වනවිට යුක්රේනය තම සෙබළුන් 24,146 ක පිරිසක් නිදහස් කර ඇති බවය.