
ඉන්දියාවට පැමිණ සිටින, බිලියනපති ව්‍යාපාරික මයික්‍රෙසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුවක් පැවැත්විණි.
ඉන්දියානුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්, කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිතයට ගැනීම සම්බන්ධයෙන් බිල් ගේට්ස් සහ අග්‍රාමාද්‍ය මෝදි අතරේ සාකච්ඡා වූ බව ඉන්දීය මාධ්‍ය පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

