බ්‍රිතාන්‍ය අගමැති යුක්රේනයට යන්න සූදානම්


පවතින අර්බුදවලට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසදුම් සෙවීමේ අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේනයේ සංචාරය කිරීමට සූදානම් වෙයි.

එම සංචාරය අතරතුරේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට දුරකතන ඇමැතුමක් ලබා දී ලේ වැගිරීමකින් තොරව පවතින අර්බුදය සමථයකට පත් කර ගැනීමට කටයුතු කරනු ඇත.

(එන්.ඩී.ටීවී.)