ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි ශීග්‍රගාමී දුම්රියක් නවතා තිබූ භාණ්ඩ දුම්රියක ගැටීමෙන් විසි දෙනකු මිය ගොස් ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. මැදිරි හයක් පීලි පැන ඇත.