පැසිෆික් සාගරයේ භූමිකම්පාවක්
එල් සැල්වදෝරයට ඔබ්බෙන් පැසිෆික් සාගර පතුළේ පෙරේදා (27) රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 7.4 ක් සටහන් කළ භූමි කම්පාවක් හට ගැණින.
භූමි කම්පාව හට ගත්තේ කිලෝ මීටර් 111 ක් ගැඹුරු සාගර පතුළේ යැයි ද වාර්තා වේ. කෙසේ නමුත් භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකෙරුණි.

