පලස්තීන ජනපති මහුමුද් අබ්බාස් ඊයේ (07) නිල සංචාරයක් සඳහා චීනයට පැමිණියේය. බීජීං නුවරදී ඔහු චීන ජනපති ෂී ජිංපින් හමුවෙමින් ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට සාකච්ඡුා පැවැත්වීය.