
විරෝධතා උත්සන්න වෙද්දී, නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට සහ විශේෂ දූෂණ විරෝධී අධිකරණයකට විරෝධතාකරුවන් ගිනි තබා ඇතැයි වාර්තා වේ.
විදේශ මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට, නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ශර්මා ඔලි මහතා ඉල්ලා වීමෙන් සුළු මොහොතකට පසු විරෝධතාකරුවන් නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට කඩා වැදි පහර දී එය ගිනිබත් කර ඇත.

