දකුණු සුඩානයේ ජූබා අගනගරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේදී කාගෝ ගුවන් යානයක් කඩා වැටීමෙන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.
යානයේ ගමන් කළ මගීන්ගේ සංඛ්‍යාව මෙතෙක් අනාවරණය වී නැතැයිද මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවද නිල නොවන ආරංචි පවසයි.



