අඩි 16 ක් පමණ දිග,ටොන් 2 ක් පමණ බර මෝර තල්මසෙකු තම අත්ට්‍රැක්ටරයේ දමාගෙන යන පුද්ගලයෙක් චීනයේ සියැන්ග්ෂි ප්‍රදේශයේදී දැකගත හැකි විය.
තල්මසා ප්‍රවාහනය කිරීමට අන් කිසි මාර්ගයක් නොමැති තැන තම අත් ට්‍රැක්ටරය යොදාගැනීමට සිදුවූ බව හෙතෙම පැවසීය.
මෝර තල්මසුන් මැරීම චීනයේ නීතියෙන් තහනම්ය.
තමන් එය හොඳීන් දන්නා බවත් මෙම මත්ස්‍යයා දියෙහිම මරු මුවට පත්ව සිිටිනු දුටු හෙයින් වාසියක් සළසා ගැනීමේ අරමුණින් ගොඩට ඇදගත් බවත් ඔහු කීය.



