ජී - 20 සමුළුවේදී හමුවූ බි‍්‍රක්ස් නායකයෝ
බි‍්‍රක්ස් රටවල නායකයින් වන(වමේ සිට දකුණට) බ‍්‍රසීල ජනපතිනී ඩිල්මා රූසොෆ්, රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අගමැති මන්මොහන් සිං, චීන ජනපති හු ජින්ටා ඕ සහ දකුණු අපි‍්‍රකානු ජනපති ජේකොබ් සූමා මේ දිනවල මෙක්සිකෝවේ පැවැත්වෙන ජී - 20 සමුළුවට සහභාගී වූ අවස්ථාවේදී ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

