ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
භූමිකම්පාව අපිකේන්ද්‍රයේ පොළොව අභ්‍යන්තරයේ කිලෝ මීටර් 78 ක් ගැඹුරේ හටගත් බව ද පැවැසෙයි.
භූමිකම්පාව ඊජිප්තුවේ කයිරෝ අගනුවරට, ඊශ්‍රායලයට, ලෙබනනයට, තුර්කියට පමණක් නොව, ජෝර්දානයට ද දැණුනු බව පැවැසෙයි. භූමිකම්පාවෙන් දේපොල හානියක් හෝ ජීවිත හානියක් සිදු නොවුණු බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)