ප‍්‍රංශයේ කෑන්ස් නුවර පැවැත්වෙන කෑන්ස් සිනමා සම්මාන උළෙලට සහභාගී වන නිළියන් වෙනුවෙන් ගෙනා ස්වර්ණාභරණ සොරකම් කර ඇතැයි වාර්තාවේ.
ඇමෙරිකන් ඩොලර් මිලියනයක් වටිනා එම ස්වර්ණාභරණ නොවෝටෙල් නමැති හෝටලයේ සේප්පුවක තිබියදී සොරාගෙන ගොස් ඇති බව ද පැවැසෙයි.