ඔබමා සපත්තු ගලවා පන්සල් යයි. By None // 2012 නොවැ 20 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මියන්මාර,තායිලන්තය සහ කාම්බෝජයේ නිල සංචාරයක යෙදෙන ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා එම රටවල බෞද්ධ සිද්ධස්ථාන දැකබලා ගැනීමට ඉමහත් උනන්දුවක් දැක්වීය. ඇමරිකා විදේශ ලේකම් හිලරික් ක්ලින්ටන් සමග සපත්තු ගලවා ඔහු පන්සල්වලට ගියේ ආරක්‍ෂක නිලධරයන් නොමැතිවය. මියන්මාරයේදී ඔබාමා විපක්‍ෂනායිකා අවුන්සාන් සුකීද හමුවීය. ඔබමා ඇයට ආසියා සිරිතට දෑත් එක්කර ආචාර කළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත